මම හිතනවා අපේ උන්ට ABC නම් පුලුවන් ඇති කියා.මන්ද එය කඩ්ඩේ මූලික පියවරයි.අද සිට මගේ මේ වෑයම නියම ලාංකික සුද්දේක් බ්හි කිරීමයි.අද වන විට හතු පිපෙන්නාක් මෙන් ඉන්ගිරිසි පංති,ආයතන,පාඨමාලා වැහි වැහැලා නමුත් මේවාගේ ගනන් හිලව් අහද්දි අපේ උන්ට තරු පේනවා.සාමාන්‍ය පාඨමාලාවක මිල රුපියල් දසදහසකට වැඩි මිසක් අඩු නැත.
එම නිසා අපේ උන්ට මෙය ඉගෙන ගන්න තියෙන ඉඩ අහුරා ලා ඇති බම මම කීවොත් හරි.ඒ නිසා අපි ඉදිිරියේ දී පහත සදහන් කර ඇති ඉලක්ක සදහා යනවා.
- ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉන්ගිරිසි බස මෙම අඩවියේ සිට ඉගෙන ගැනීමට ඉඩ සලසා දීම.
- ඕනෑම තරා තිරමක අයෙකුට මුල සිට ingirisi බස ඉගෙන ගැනීමේ හැකියාව ලබා දීම.
- ඉන්ගිරිසි බස කතා කරවීමට පුහුණුව ලබා දීම.
- හොදින් ingirisi ලිවීමට පුහුණු කිරීම.
ඉහත ඉලක්කයන් අප ඉදිරියේ දී සපුරා ලීමට බලා පොරොත්තු වෙනවා.එම නිසා මෙම ලැප්කූල් www.lapcool.info අඩවියත් සමග රැදී සිටින මෙන් ඉල්ලා සිටිනවා.
----------ස්තුතිය නැවත එන්න-------------

එල වැඩක් ආ..........
ReplyDelete@පොඩ්ඩා ස්තූතියි.....!!!!!!!
ReplyDeleteniyamai api innawa oyath ekka....karagena yamu...
ReplyDelete@AJITH LIYANA ARACHCHI
DeleteThanks ඔයාට අන්න එහෙම සප් එක දන්න එක මට හයියක්