ingrisi අද වන විට අපේ ජීවතය හා බද්ධ වී ඇති බව අපි නිතැතින්ම පිළිගත යුතු සත්‍යක්.එය ඒ තරමටම අප හා බද්ධ වී පවති.අපි කව්රුත් ආසායි ඉන්ගිරිසි ඉගෙන ගන්න.ඒත් ඒ සදහා කැපවීමක් වගේම හොද ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ.කෙටියෙන්ම කීවොත් ඉන්ගිරිසි පිපාසයක් ඇති කර ගත යුතුයි.ඒ පිපාසයේ ප්‍රතිපලයක් වශයෙන් ඔබට යම් දිනක ඉන්ගිරිසි බස හැසිරවීමට හැක වු ඇත.මම මට හැක උපරිමයෙන් මෙම අඩවිය තුලින් උදව් කරමි.ඔබ හොදින් ඉගෙන ගන්න.එය මට පිනකි.මන්ද දසදහස් ගනන් මුදල් අකාලයේ වියදම් කර බොරුවට සහතිකයක් ගෙදර තබා ගන්නවාට වඩා ඉන්ගිරිසි බස නිවැරදි ආකාරයට හැසිරවීම වැදගත්.මන්ද සමුඛපරීක්ෂණ වලදී ඔබ සහතිකයට වඩා බලපාන්නේ කඩුව(ඉන්ගිරිසි කතාව) දාන විදිහය අනුවය.
ඔබ දැන් මෙහෙම හිතන්න ඔබට අවශ්‍යයි ඉන්ගිරිසි බස සුද්දෙක් මෙන් කතා කරන්න වගේම ලියන්නත්.ඔබ සිතනවාද ඔබට හැකියි කියා ඔව් නිතැතින්ම ඔබට හැකියි.මන්ද අපි කිරෙන් බාල වී නැත එම නිසා මම පහල දී ඇති ක්‍රියා මාර්ග අනුගමනය කරන්න.ඔබට ඉන්ගිරිසි බස කජ්ජක් වේවි.
- හොදින් ශ්‍රවනය කරන්න
- කතා කරන්න
- චිත්‍රපට බලන්න
තවත් රහස් ඉදිරියේදී බලා පොරොත්තු වන්න රැදී සිටින්න අප සමගම ඔබ දිනක නිතැතින්ම ඉන්ගිරිසි බස හසුරවනු ඇත.කමන්ට් එකක් දාමා යාමට කාරුණික වන්න.
.jpg)
0 comments:
Post a Comment
Do not SPAM