Be verbs ගැනනම් අපිට කියලා දෙන්නේ අපි පොඩිකාලේ.ඒත් අපේ සමහර උන්ට මේ කේස් එකත් හරියටම බෑ.ඒ හින්දා මම මුලදී කිවා වගේ මුල ඉදන්ම අපේ උන්ගේ මොළ ගෙඩි ටික හදාගෙන යන්න අවශයයි.ඉන්ගිරිසි හරි ලේසියි එත් අපේ උන්ගේ මොළ ඇතුලේ තියෙන්නේ ingrisi අමාරුයි කියන සිද්ධාන්තයය.අට පාස් උන්පාවා සීගිරිය,පොළොන්නරුව ලග සුද්දන්ට පාර කියලා රු40000ට වැඩි ගානක් හොයාගන් මේ රටේ අපේ පොරවල් හිතන්නේ මේ සුද්දගේ බස අමාරුයි කියලා.ඔයා දිගමට මේ ලැප්කූල් එක්ක රැදිලා ඉන්න ඔබටම තේරෙවි ingrisi කොච්චර ලේසිද කියලා.
පෙර ලිපියක්--Ingirisi ගැන අපේ උන් නොදන්නා පැත්ත
අද පාඩමට බහිමු Be verbs යනු ඉන්ගිරිසි බස තුල වාක්‍ය ගොඩනගන්න තියෙන පහසුම හා සරළම ආකරය කීවොත් මම නිවැරදියි.මන්ද එය ඒ තරමටම සරළය.පහත රූපසටහන දෙස පොඩ්ඩක් අවධානය යොමු කරන්න.
ඔබට තේරුම් යනවාද මෙහි මූලික සැලැස්ම.පහල රූපයත් බලන්න.එහි ඇත්තේ අපි විසින් අවධානය යොමු කරන්න යන පාඩමේ කොටස් පිළිබදවය.ඒ කියන්නේ වාක්‍යයක් සරළ ආකාරයන් ගොඩ නගන අන්දමය.
නොපෙනේය අවසන
වංගුවකි ඉම පෙනෙන
නමුදු වේගයෙන්
ඉදිරියට ඇදෙන
දුම්රිය දකින
මග තවද දිගු වග...
දතියි එය අරමුණ
සිටින වග මග බලමින
යා යුතුය එබැවින
නොනැවතී...
හෙල්,ගස් කොළන්
කව්රු ඇත වැනුවද
මිහිරිය, අමිහිරිය
සියලු මතක සටහන
මතක පමණක් වේමය
ඒ අවසන...
දිනන දින දිවියද
පසක් වන
ආඩම්බරයද
ඒ අදිටනම නොවේද?
ඔබ ඉගෙන ගත්තොත් එහි සම්පූර්ණ ප්‍රයෝජන ඔබ සතුවය.දැනට ඉගනීම කටු අත්තකි නමුද යම් දවසක එහි ඵලය මල් ඉත්තකි.එම නිසා අපි ආරාධනා කරනවා අප සමග රැදී සිට කඩ්ඩ(ඉන්ගිරිසි) ඉගෙන ගන්නා ලෙස.
01. Subject + be + noun
උදා -
- We are pupils - අපි සිසුන්
- They are teachers. - ඔවුන් ගුරුවරු
- She is a beautician - ඇය රූපලාව්‍ය ශිල්පිනියක්
- It is an animal - ඒකා සතෙක්
මෙහි දී be එක වෙනුවට am/is/are යොදා ඇත.
noun කියා ඇති තැනට අවශ්‍ය නාම පදයක් බාවිතා කළ හැක.
ඉහත ආකාරයට ඔබ සතුව ඇති ඕනෑම නාම පදයක් ඇතුලත් කර ඉතා සරළ වාක්‍ය ඛණ්ඩයක් සෑදිය හැක.
මම ඔබට නාම පද කිහිපයක් ලබා දෙන්නම් එවාගේ තේරුම අවශ්‍ය නම් මෙතනින් ගොස් වචනය ලබා දී අවශ්‍ය තේරුම සිංහලෙන් ලබා ගන්න.මෙන්න යන්න.පහල ඇති වචන කිහිපයක්.
accountant , actor, actress, air host, air hostess, air pilot, announcer, author, bank manager, beautician, black smith, businessman, butcher, carpenter, clerk, coach, cook, computer operator, coordinator
accountant , actor, actress, air host, air hostess, air pilot, announcer, author, bank manager, beautician, black smith, businessman, butcher, carpenter, clerk, coach, cook, computer operator, coordinator
02. Subject + be + adjective
උද-
උද-
- My younger sister is beautiful - මගේ තරුණ සහෝදරිය ලස්සයි.
- Students are competitive - සිසුන් තරගකාරීයි.
- Girls are proud - ගැහැණු ළමුන් ආඩම්බරයි.
03. Subject + be + adjective + noun
මෙම අවස්ථාව ඉහත අවස්ථා දෙකෙහි සම්මිශ්‍රණයක් ලෙස පෙන්වා දිය හැක.පහත නිදසුන දෙස බලන්න.
They are innocent people - ඔවුන් අහිංසක මිනිසුන්.
They are innocent people - ඔවුන් අහිංසක මිනිසුන්.
මෙහි innocent යනු නාම විශේණයකි.එමෙන්ම people යනු නාම පදයකි.මේ අකාරයට පහත නිදසුන් දෙස බලන්න.
මෙය ඉහත අකාර වලට වඩා තරමක් වෙනස් වේ.මන්ද prepositional phrase කියා ඇති තැනට on,in,at,near,with,from,under,behind වැනි නිපාත පද යෙදේය.
උදා-
අදට මෙම පඩම් හමාර කිරීමටයි මේ සූදානම.ඉන්ගිරිසි යනු භාෂාවක් මිස විෂයක් නොවේ.මෙවැනි පාඩම් අපෙන් පමණයි හොදේ.මන්ද මේවා ඔබට අන්තර්ජාලයේ සිංහලෙන් සොයා ගත නොහැක.කමන්ට් එකක් දාලා යන්න එය මට හියියකි.
අපි www.LapCool.info
- That is a n annual program - ඒක වාර්ෂික වැඩසටහනකි
- She is an aggressive girl - ඇය කළහාකාරී ගැහැණු ළමයෙකි
- This is an anonymous letter - මේක නිර්නාමික ලිපියකි.
මෙය ඉහත අකාර වලට වඩා තරමක් වෙනස් වේ.මන්ද prepositional phrase කියා ඇති තැනට on,in,at,near,with,from,under,behind වැනි නිපාත පද යෙදේය.
උදා-
- She is in the library - ඇය පුස්තකාලය තුල ඉන්නවා
- The pen is on the table - පෑන මේසය මත තියෙනවා.
- about-ගැන / පමණ
- above - එහා / ඉහලින්
- across - හරහා
- along - දිගේ / අද්දර
- around - වටේට / අවට
- before - කලින් / පෙර / ඉදිරියෙන්
- behind - පිටුපසින්
- below - පහලින්
- beneath - පහලින්
- beside - පැත්තකින්
- between - දෙදෙනෙක් අතර
- beyond - එහායින්
අදට මෙම පඩම් හමාර කිරීමටයි මේ සූදානම.ඉන්ගිරිසි යනු භාෂාවක් මිස විෂයක් නොවේ.මෙවැනි පාඩම් අපෙන් පමණයි හොදේ.මන්ද මේවා ඔබට අන්තර්ජාලයේ සිංහලෙන් සොයා ගත නොහැක.කමන්ට් එකක් දාලා යන්න එය මට හියියකි.
අපි www.LapCool.info
.jpg)


elazzzzz
ReplyDeletethanx dr,,,, keep it up !!!
Delete