අපි සියලු දෙනාගේ ඒකායන අරමුණ හොදට
හොදයි අද අපේ පාඩම මේ අ,ඇන්,ද හා දී කේස් එක ගැනය.අපි මුල්න්ම a-(අ) ගැන කතා කරමු.ඔය දිනකට කොච්චරනම් හරිටම දැන්නැති එවා ගැන කතා කරනවද.නිදසුන් ලෙස පොතක්,පෑනක්,බල්ලේක්,පූසෙක් අාදීය පෙන්වා දිය හැකියි.
a-(අ) -බාවිතය
a book- පොතක්
a dog- බල්ලෙක්
a cat- පුසෙක්
a pen- පෑනක්
වගේ එ්වා ඔයා ලියනවා කියවනවා නේ.අන්න ඒ නොදන්නා දෙයක් ගැන කතා කරද්දි තමා මේ a අකුර බාවිතා කරන්නේ.
an -(අැන්) -බාවිතය
නොදන්නා දෙයක් ගැන කතා කරණ විට එම වචනය vowel(ස්වර) අකුරකින් හෝ ස්වර ශබ්ධයකින් පටගන් ගනී නම් එයට පෙර an බාවිතා වේ.
an apple- අපල් ගෙඩියක්
an ice-cream - අයිස් ක්‍රීම් එකක්
an elephant - අලියෙක්
an ant - කූඔියෙක්
මේ වැනි දෑ පෙනවා දිය හැකිය.
the (ද) - බාවිතය
ද බාවිතා කරන්නේ දන්න දෙයක් ගැන කතා කරන විටය.පහත නිදසුන් දෙස බලන්න.
The book- පොත
The pen- පෑන
The cat- පුසා
The dog- බල්ලා
අන්න එවැනි තැන් වලදී ද බාවිතා වේ.
the (දී) - බාවිතය
අකුරු එක වුනාට ශබ්ද කරන ආකාරය වෙනස් දී ලෙස තමා ශබ්ධ කරන්නේ.පහත නිදසුන් බලන්න
The anti - (දී අන්ටි්) - නැන්දා
The uncle - (දි අන්කල්)- මාමා
මේ දී යෙදෙන්නේ ස්වර අකුරු හා ස්වර හඩවල් සමගය.
ඔන්න දැන්නම් ටිකක් මහන්සියි.එපා වෙනවා ඇයි කමන්ට් එකක්වත් දාන්නෑ ඔහේ ලිපිය කියවලා යනවා.මගේ මහන්සියි ගැන බලලා පමන්ට් එකක් දාලා යන්න.
.jpg)
0 comments:
Post a Comment
Do not SPAM