Saturday, March 15, 2014

Ingirisi ගැන අපේ උන් නොදන්නා පැත්ත - කඩ්ඩ| ඉන්ගිලිෂ්| kadda

4 comments
Ingirisi ගැන අපේ උන් නොදන්නා පැත්ත - කඩ්ඩ| ඉන්ගිලිෂ්| kadda
                 Ingirisi ගැන අපේ උන් නොදන්නා දේවල් ගොඩයි.අද වන විට ඉන්ගිරිසි බස නැත්තම් කඩ්ඩ ‍ලොවම ආක්‍රමණය කර හමාර බව මම කීවොත් නිවැරදියි.මන්ද ලංකාව තුල පවා බොහෝ වැඩ සිදු කෙරෙන්නේ මෙම Ingirisi බස ඔස්සේ බව ඔබට මම අමුතුවෙන් කිව යුතු නැත.මන්ද එය ඒ තරමටම ලංකාව තුල පැල පැදියම් වී හමාරය.අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපට මෙම බස ඉගෙන ගැනීම තරමක් අමුතු කාරණාවක් බව මම හොද හැටි දනී.
                                                                   මම හිතනවා අපේ උන්ට ABC නම් පුලුවන් ඇති කියා.මන්ද එය කඩ්ඩේ මූලික පියවරයි.අද සිට මගේ මේ වෑයම ‍නියම ලාංකික සුද්දේක් බ්හි කිරීමයි.අද වන විට හතු පිපෙන්නාක් මෙන් ඉන්ගිරිසි පංති,ආයතන,පාඨමාලා වැහි වැහැලා නමුත් මේවාගේ ගනන් හිලව් අහද්දි අපේ උන්ට තරු පේනවා.සාමාන්‍ය පාඨමාලාවක මිල රුපියල් දසදහසකට වැඩි මිසක් අඩු නැත.
එම නිසා අපේ උන්ට මෙය ඉගෙන ගන්න තියෙන ඉඩ අහුරා ලා ඇති බම මම කීවොත් හරි.ඒ නිසා අපි ඉදිි‍රියේ දී පහත සදහන් කර ඇති ඉලක්ක සදහා යනවා.


  • ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉන්ගිරිසි බස මෙම අඩවියේ සිට ‍ඉගෙන ගැනීමට ඉඩ සලසා දීම.
  • ඕනෑම තරා තිරමක අයෙකුට මුල සිට ingirisi බස ඉගෙන ගැනීමේ හැකියාව ලබා දීම.
  • ඉන්ගිරිසි බස කතා කරවීමට පුහුණුව ලබා දීම.
  • හොදින් ingirisi ලිවීමට පුහුණු කිරීම.
ඉහත ඉලක්කයන් අප ඉදිරියේ දී සපුරා ලීමට  බලා පොරොත්තු වෙනවා.එම නිසා මෙම ලැප්කූල් www.lapcool.info අඩවියත් සමග රැදී සිටින මෙන් ඉල්ලා සිටිනවා.

                             ----------ස්තුතිය නැවත එන්න-------------
If You Enjoyed This, Take 5 Seconds To Share It

4 comments:

  1. පොඩ්ඩාMarch 15, 2014 at 5:16 PM

    එල වැඩක් ආ..........

    ReplyDelete
  2. @‍පොඩ්ඩා ස්තූතියි.....!!!!!!!

    ReplyDelete
  3. niyamai api innawa oyath ekka....karagena yamu...

    ReplyDelete
    Replies
    1. @AJITH LIYANA ARACHCHI
      Thanks ඔයාට අන්න එහෙම සප් එක දන්න එක මට හයියක්

      Delete

Do not SPAM