අපි එහෙනම් හා හා පුරා කියලා පටාන් ගමු.බසක් හදාරන්න පෙර එයට අදාලව ඇති මූලික දැනුම අපහට අවශ්‍යය.ඒ ගැන මම අද උගන්වනයි මේ යන්නේ.අපි සිංහල භාෂාව ගත්තද එයට අදාලව භාෂාවේ කොටස් ඇත.නාම පද,නාම විශේෂණ පද, ක්‍රියා පද ආදී පද රාශියක් ඇත.අපි ඒ සෑම කාරණාවක් ගැනම දැන සිටීම හොදය.
Part of speech (language) - භාෂාවේ කොටස්
01.NOUNS
02.ADJECTIVES
03.VERBS
04.ADVERBS
05.PRONOUNS
06.PREPOSITIONS
07.CONJUNCTIONS
08.INTERJECTIONS
අපි එහෙම් ඉහත ඇති සෑම කාරණයක් ගැනම පරිපූර්ණ දැනුමක් ලබා ගනිමු.
01.NOUNS - නාම පද
A noun is a word used to name a person,animal,place,or thing
[ නාම පදයක් යනු පුද්ගලයෙක්,සතෙක්,ස්ථානයක් හෝ දෙයක් නම් කිරීමට භාවිතා කරයි]
like this (මේ වාගේ) *******මේ ආකාරයට ingirisi යේ දී නාම පද සරල ලෙස හදුන්වා දිය හැක.
- child(ළමයා) , Doctor(වෛද්‍යවරයා) , Teacher (ගුරුවරයා)
- Lion (සිංහයා), Cat(පුසා)
- Class(පංතිය) , Village(ගම)
02.ADJECTIVES - නාම විශේෂණ පද
A adjective is a word used to add something to the meaning of noun
[ නාම විශේෂණයක් යනු නාම පදවල අර්ථයට යම් අදහසක් එකතු කරීමට භාවිතා කරණ පදයි]
like this (මේ වාගේ) *******
- Beautiful flower - ලස්සන මල
- Innocent child - අහිංසක ළමයා
- bad boy - නරක පිරිමි ළමයා
03.VERBS - ක්‍රියා පද
A verb is a word or indicating an action, an event or a state
[ක්‍රියා පදයක් යනු යම් ක්‍රියාවක් සිද්ධියක් හෝ තත්වයක් විදහාදැක්වීමට භාවිතා කරණ වදයක් හෝ වාක්‍ය ඛණ්ඩයකි]
- He does a good job - ඔහු හොද රැකියාවක් කරණවා.
- She learns well - ඔහු හොදින් ඉගෙන ගන්නවා.
මේ ආකාරයට ingirisi යේ දී ක්‍රියා පද සරල ලෙස හදුන්වා දිය හැක.
04.ADVERBS - ක්‍රියා විශේෂණ පද
An adverb is a single word used to modify the meaning of a verb
[ ක්‍රියා විශේෂණයක් යනු ක්‍රියා පදයක අර්ථය වැඩි දිවුණු කිරීමට භාවිතා කෙරෙන තනි වචනයකි]
- she speaks Tamil well - ඇය හොදින් දෙමළ කතා කරණවා
- Policeman looked at him suspiciously - පොලිස්කාරයා ඔහු දෙස සැකෙන් බලනවා
- He can run fast - ඔහුට වේගයෙන් දුවන්න පුලුවන්
05.PRONOUNS - සර්වනාම පද
A pronoun is a word used in place of a noun,Pronouns help to avoid repeating a noun that has been before
[ සර්වනාම පදයක් යනු නාම පදයක් වෙනුවට පොදුවේ භාවිතා කළ හැකි වචනයකි.සර්වනාම පද කළන් සදහන් වු නාම පදයක් නැවත සදහන් වීම වැළැක්වීමට උපකාරීවේ.]
- If Kamal goes to school,he will get to know it - කමල් පාසල් යනවා නම් ඔහු එය දැන ගනී.
- People suffered from the war finally they got the freedom - මිනිස්සු යුද්ධයෙන් දුක් වින්දා අවසානයේ දී ඔවුන් නිදහස ලබා ගත්තා
- Kasun is absent today because he is ill - කසුන් අද අවිල්ලා නෑ ඔහු අසනීපයෙන් නිසා
මේ ආකාරයට ingirisi යේ දී සර්වනාම පද සරල ලෙස හදුන්වා දිය හැක.
06.PREPOSITIONS - නිපාත පද
Prepositions are word used to show relationship between things,people,or events.
[නිපාත පද යනු දේවල් මිනිසුන් හෝ සිදු වීම් අතර සම්බධතාවය පෙන්වීමට භාවිතා කරණ වචන වේ]
- He lives in Anuradapura - ඇය ජීවත් වෙන්නේ අනුරාධපුරයේ
- They started it by the school - ඔවුන් එය පාසල අසල ආරම්භ කළා
- He came on time - ඔහු වේලාවට ආවා
- Mother look at me - අම්මා මං දිහා බලනවා
- I will come with you - මං ඔයත් එක්ක එන්නන්
07.CONJUNCTIONS - සම්බන්ධවාචී පද
A conjunction is a word used to join word ,phrases or clauses
[ සම්න්ධවාදී පදයක් යනු වදන වාක්‍ය ඛණ්ඩ හෝ අන්තර් වාක්‍ය සම්බන්ධ කිරීමට භාවිතා කරණ වදයකි]
- He stayed home and studied -ඔහු ගෙදර නැවතිලා පාඩම් කළා
- If you come, I will go - ඔයා ආවොත් මං යනවා
- As long as we live parents are with us - අපි ජීවත්වෙන තාක් කල් දෙමාපයෝ අප සමග ඉන්නවා
08.INTERJECTIONS - විශ්මයාර්ථ පද
An interjection is a word or sound which expresses a sudden emotion
[ විශ්මයාර්ත පදයක් යනු ක්ෂණික හැගීමක් ප්‍රකාශ කරණ වචනයක් හෝ ශබ්දයකි ]
- Alas ! he is dead - අයියෝ එයා මැරිලා
- Hi ! how nice to see you - කොහොමද ඔයාව හම්බවෙච්ච එක කොද්දර දෙයක්ද
- Hush ! don't make noise - ශ්....ශබ්ද කරන්න එපා
ඉන්ගිරිසි හරි ලේසියි හැබැයි ඒක උගන්වන කෙනා දැන ගන්න ඕනැ මුල සිට ලස්සට උගනවන්න. අදට නවතින්නම්.මගේ මහන්සිය ගැන හිතලා කම්ට් එකක් දාලා යන්න.මට එය හයියකි.
www.LapCool.info - සිංහල සුද්දෙක් බිහි කරන අඩවිය
.jpg)
niyamai mage subapethum mama bmdanu.blogspot.com blog eke danushka
ReplyDelete@Anonymous
ReplyDeleteThanks your comment but my brother dont't SPAM on this site
Wade hodi Mr. Duminda. Uwamanawa tiyana aya egena gani digatama karagena Hanna.
ReplyDelete